Gem Ethics Academy Pvt Ltd

COURSE REGISTRATION

මැණික් වියාපාර ලෝකයට සාර්ථක පියවරක් තබන්න ඔබත් සහභාගී වන්න

රැකියාවක නිරත ඔබට අමතර අදායමක් උපයා ගැනීමටත් / රැකියාවක් නොමැති ඔබට ස්‌ථිර වියාපාරයකට පිවිසිය හැකි පහසුම මග…..”

පුහුණුවෙන් පසු

✅ වටිනා සහතිකයක්..

✅ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 30,000කි. වාරික 2 කින් ගෙවිය හැක.

පෙර තිබිය යුතු සුදුසුකම්

✅ මූලික දැනුමක්, ඉංග්‍රීසි දැනුමක්, අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යය නොවේ….

✅ මුල සිට සියලුම මැණික් වර්ග සරලව ඉගැන්වේ.

✅ ගැහැණු , පිරිමි වයස් සිමාවකින් තොරව සම්බන්ධ විය හැකිය….

✅ පාඨමාලා කාලය මාස 2යි සතියට එක දවසයි

Register Below